වෙසක් මංගල්යය සැදැහැ සිතින් සැමරීමට එක්වන්න – ත්රෛනිකායික මහානායක ස්වාමීන්වහන්සේ
ලෝක වාසී බෞද්ධ ජනතාවගේ ප්‍රධානතම ආගමික උත්සවය වන වෙසක් මංගල්යය සැදැහැ සිතින් සැමරීමට එක්වන්නැයි ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්වහන්සේ පණිවුඩ නිකුත් කරමින් සඳහන් කරනවා.
මේ අතර වෙසක් පොහොය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරන අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසන්නේ ජාතීන් හා විවිධ ආගමිකයන් අතර සහෝදරත්වය ප්‍රගුණ කිරීම සියලු දෙනාගේ යුතුකම බවයි.
අන්කවරදාටත් වඩා අද වන විට යතාර්ථයට ලන්වීම අත්‍යවශ්‍ය බව අගරදගුරු හිමිපාණන් පෙන්වා දෙනවා.
The post වෙසක් මංගල්යය සැදැහැ සිතින් සැමරීමට එක්වන්න – ත්රෛනිකායික මහානායක ස්වාමීන්වහන්සේ appeared first on ITN News.