වසර 14කට පසුව හිස එසවූ ඩෙංගු ප්රභේදය
ශ්රී ලංකාවේ පළාත් නවයම ආවරණය වන පරිදි ක්රියාත්මකළ සමීක්ෂණයක් අනුව පාසැල් ළමුන් අතර ඩෙංගු වෛරසයට එරෙහි ප්රතිදේහ ශක්ති මට්ටම 24.9% ක් පමණක් බව අනාවරණය වී ඇතැයි ශ්රී ජයවර්ධනපුර විශ්ව විද්යාලයේ ආසාත්මිකතා, ප්රතිශක්ති විද්යා සහ සෛල ජෛව විද්යා ආයතනයේ මහාචාර්ය චන්දිම ජීවන්දර බීබීසී සිංහල සේවයට අනාවරණ කළේය.