ප්රදේශ කිහිපයකට නිකුත් කර ඇති නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත්
ප්‍රදේශ කිහිපයකට නිකුත් කර ඇති නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මකයි.
ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ , යක්කලමුල්ල , බද්දේගම සහ ඇල්පිටිය,නුවර දිස්ත්‍රික්කයේ උඩුකුඹුර , කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල රඹුක්කන යටියන්තොට දැරණියගල ගලිගමුව සහ මාවනැල්ල මෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම ප්‍රදේශවලට නායයාම් අනතුරු ඇඟවීම් නිකුත්කර තිබෙනවා.
The post ප්රදේශ කිහිපයකට නිකුත් කර ඇති නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත් appeared first on ITN News.