සිමෙන්ති මිල අඩුකෙරේ
ඊයේ(13) මධ්‍යම රාත්‍රියේ සිට සිමෙන්ති මිල අඩු කිරීමට තීරණය කළ බව සිමෙන්ති තොග වෙළෙන්දෝ පවසනවා
ඒ අනුව කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 150කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 2,600ක්.
The post සිමෙන්ති මිල අඩුකෙරේ appeared first on ITN News.