මෙරට ජන ගහණයෙන් 54.7%ක් අධි රුධිර පීඩනයෙන් පෙළෙන බව හෙළිවෙයි
මෙරට ජන ගහණයෙන් 54.7%ක් අධි රුධිර පීඩනයෙන් පෙළෙන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා.
බොහෝ පිරිසකට රෝග ලක්ෂණ නොමැතිව අධි රුධිර පීඩනය පැවතිය හැකි බවයි වෛද්‍ය ප්‍රියමාලි ජයසේකර මහත්මිය පෙන්වා දෙන්නේ.
මේ අතර මේ දිනවල පවතින උණ රෝගයට පැරසිටමෝල් හැර වෙනත් වේදනා නාශක වෛද්‍ය උපදෙස් වලින් තොරව භාවිත කිරීම අනතුරුදායක බව වෛද්‍ය උපුල් දිසානායක මහතා පවසනවා.
The post මෙරට ජන ගහණයෙන් 54.7%ක් අධි රුධිර පීඩනයෙන් පෙළෙන බව හෙළිවෙයි appeared first on ITN News.