වයඹ නව ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා වැඩ අරඹයි
වයඹ පළාතේ නව ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද සිය රාජකාරි කටයුතු ආරම්භ කළා.
ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා වයඹ පළාත් ආණ්ඩුකාර ධූරයේ රාජකාරි ආරම්භ කළේ එම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදීයි. සර්ව ආගමික වතාවත්වලින් අනතුරුව ඒ මහතා වැඩ භාර ගැනීමේ අවස්ථාවට මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.
The post වයඹ නව ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා වැඩ අරඹයි appeared first on ITN News.