එක්ස්ප්රස් පර්ල් නඩුව ගැන ශ්රේෂ්ඨාධිකරණයට මෝසමක්
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමේ සිද්ධියට අදාළව ඉදිරිපත් කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගන්නැයි ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෝසමක් ගොනුකර තිබෙනවා
ඒ පරිසර යුක්ති කේන්ද්‍රය විසින්
එම මෝසම තුළින් සඳහන් කර ඇත්තේ, මහත් ආන්දෝලනයකට තුඩු දී තිබෙන එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමේ සිද්ධියෙන් සිදු වූ පරිසර හානිය පිළිබඳව විමර්ශනයක් පවත්වන ලෙසයි.
The post එක්ස්ප්රස් පර්ල් නඩුව ගැන ශ්රේෂ්ඨාධිකරණයට මෝසමක් appeared first on ITN News.