තානාපති සමරසිංහ මහතා Halo Trust හි නියෝජිතයින් හමුවෙයි

- itnnews.lk

එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා සහ Halo Trust හි නියෝජිතයින් අතර හමුවක් පසුගියදා පැවැත් වුණා.

පසුගිය අඟහරුවාදා (23) එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා “The Halo Trust” හි විධායක අධ්‍යක්ෂ, Chris Whatley සහ නියෝජ්‍ය වැඩසටහන් අධ්‍යක්ෂ (නැගෙනහිර), Tom Meredith හමුවී පැවැති අර්බුද සමයේ බිම්බෝම්බ ඉවත් කිරීමේ ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කළේය.

තානාපතිවරයා සමග පැවැති සාකච්ජාවේදී Halo Trust නියෝජිතයින් මෙසේ සඳහන් කළේය,
“බිම්බෝම්බ ඉවත් කිරීමට සහ අවතැන් වූ ප්‍රජාවන්ට නැවත පැමිණීමට පහසුකම් සැලසීමට ක්‍රමානුකූලව කටයුතු කරමින් දශක ගණනාවක් පැවැති ගැටුම්වලින් ජය ලබාගනිමින් ශ්‍රී ලංකාව ලැබූ සාර්ථකත්වය ලොව පුරා බිම්බෝම්බවලින් බලපෑමට ලක් වූ රටවලට ආදර්ශයකි. එය ශ්‍රී ලාංකීය ජනතාවගේ ඔරොත්තු දීමේ හැකියාවට සාක්ෂියකි. වොෂින්ටන්හි ප්‍රතිපත්ති සම්පාදකයින්ට සහ ඇමරිකානු මහජනතාවට මෙම පණිවුඩය පැවසීමට තානාපති කාර්යාලය සමඟ හවුල් වීමට හැකි වීම ගැන අපි සතුටුවෙමු. ”

Halo Trust සංවිධානය ශ්‍රී ලංකා හමුදා බිම්බෝම්බ ඉවත් කරන්නන් සමඟ එක්ව කටයුතු කරමින් ශීඝ්‍ර ප්‍රගතියක් ලඟාකර ගැනීම සඳහා ඔවුන් දක්වන ලද සහයෝගය තානාපතිවරයා විසින් අගේකරන ලදී. 40%ක් කාන්තාවන් වන 1000කට ආසන්න ශ්‍රී ලාංකික ශ්‍රම බලකායේ අනාගතය පිළිබඳව විමසා බැලූ ඔහු, බිම්බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම් අවසන් වූ පසු ඵලදායි රැකියා ලබා ගැනීමට හැකිවන පරිදි වැඩිදුර පුහුණුවක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.

Halo Trust නිලධාරීන් ප්‍රකාශ කළේ ශ්‍රම බලකාය පුහුණු කිරීම අඛණ්ඩ ක්‍රියාවලියක් බවයි. ගෝලීය වශයෙන් බිම්බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම්වල කැපී පෙනෙන ජයග්‍රහණයක් පිළිබඳ මෑතකාලීන උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාව සැලකිය හැකි බව ඔවුහු ප්‍රකාශ කළහ.

ශ්‍රී ලංකාව ලබා ඇති විශිෂ්ට ප්‍රගතිය පිළිබඳව එක්සත් ජනපදයේ නීති සම්පාදකයින් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් දැනුවත් කරන බවද ඔවුහු වැඩිදුරටත් පැවසූහ.

The post තානාපති සමරසිංහ මහතා Halo Trust හි නියෝජිතයින් හමුවෙයි appeared first on ITN News.

You may also like

- adaderana.lk

Minister of Education, Susil Premajayantha, announced that the G.C.E. Ordinary Level (O'L) and Advanced Level (A'L) examinations will be expedited to facilitate faster university enrollment for students.

- onlanka.com

Sri Lanka’s Foreign Minister Ali Sabry, currently in Russia to participate in the BRICS 2024 Foreign Ministerial Session with developing countries, held a bilateral meeting with Russian Foreign Minister Sergey Lavrov on June 10, 2024.The post Sri Lankan Foreign Minister Ali Sabry meets Russian Foreign Minister Sergey Lavrov appeared first on Sri Lanka News | Breaking News & Top Stories in Sri ...

- news.lk

Foreign Minister Ali Sabry who is currently in Russia to participate in the BRICS 2024 Foreign Ministerial Session with developing countries had a bilateral meeting with Russian Foreign Minister Sergey Lavrov yesterday (10).

- news.lk

Minister of Transport, Highways and Mass Media, Dr. Bandula Gunawardena stressed the necessity of adhering to the loan agreements with the International Monetary Fund (IMF) until 2028 while formulating the budget for the upcoming year 2025, regardless of the governing administration.

- news.lk

President Ranil Wickremesinghe, currently in New Delhi, held a meeting yesterday (10) with Indian Senior Minister Dr. S. Jaishankar. During the meeting, Mr. Jaishankar addressed the swift resumption of development projects initiated in Sri Lanka with Indian investments, which had been halted midway.

- news.lk

Bangladesh Prime Minister Sheikh Hasina has assured President Ranil Wickremesinghe of Bangladesh’s commitment to support Sri Lanka’s agricultural modernization program.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc