අනිද්දා මධ්යම රාත්රියේ සිට ඉන්ධන කෝටාව ඉහළ දැමේ
ජාතික ඉන්ධන අවසරපත් QR ක්‍රමවේදය මගින් ලබා දී ඇති ඉන්ධන කෝටාව ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ලියාපදිංචි කුලී ත්‍රී රෝද රථ වෙනුවෙන් සතියකට ලීටර් 22ක්, අනෙකුත් ත්‍රී රෝද රථ වෙනුවෙන් සතියකට ලීටර් 14ක් සහ යතුරු පැදි වෙනුවෙන් සතියකට ලීටර් 14ක් වෙන් කර තිබෙනවා.
කාර් රථ කාණ්ඩය වෙනුවෙන් සතියකට ලීටර 40ක් ලෙස කෝටාව වැඩි වනු ඇති.
මෙම වැඩි කිරීම අඟහරුවාදා මධ්‍යම රාත්රියේ සිට ක්‍රියාත්මක වනවා.
The post අනිද්දා මධ්යම රාත්රියේ සිට ඉන්ධන කෝටාව ඉහළ දැමේ appeared first on ITN News.