බණ්ඩාරගමට පෙට්රල් හිඟයක්?
බණ්ඩාරගම නගරයේ ඉන්ධන පිරවුම්හල්වල පෙට්‍රල් නොමැති වීමෙන් පාරිභෝගිකන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවට වර්තා වනවා.
ඒ සම්බන්ධයෙන් දැන්වීම් පුවරුද ප්‍රදර්ශනය කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ
The post බණ්ඩාරගමට පෙට්රල් හිඟයක්? appeared first on ITN News.