බස් රථයක් අත්ට්රැක්ටරයක ගැටෙයි – කාන්තාවක් ජීවිතක්ෂයට
රත්නපුර පැල්මඩුල්ල මාර්ගයේ ලෙල්ලුපිටිය ප්‍රදේශයේ දී කූරගල වන්දනාවේ ගිය බස් රථයක් අත්ට්‍රැක්ටරයක ගැටීමෙන් ට්‍රැක්ටරයේ සිටි කාන්තාවක මියගියා.
රියදුරුට නින්දයාම හේතුවෙන් අනතුරු සිදුව ඇති බව සඳහන්.
අත්ට්‍රැක්ටරයේ ද 15කට වැඩි පිරිසක් තොරණ බැලීම සඳහා ගමන් කර සිට ඇති අතර ඉන් 7 දෙනෙකු සුලු තුවාල ලබා රත්නපුර රෝහලට ඇතුළත් කෙරුණා.
The post බස් රථයක් අත්ට්රැක්ටරයක ගැටෙයි – කාන්තාවක් ජීවිතක්ෂයට appeared first on ITN News.