අපේක්ෂා රෝහලේ පැත්තකට දැමූ යන්ත්රය ගැන තවත් තොරතුරු
මහරගම අපේක්ෂා රෝහල සඳහා මිලදී ගත් රුපියල් කෝටි 20ක් වටිනා පෙට් ස්කෑන් යන්ත්රයේ FDG රසායනිකය ස්වයංක්රීය එන්නත්කරණ යන්ත්රය වසරක පමණ කාලයක සිට භාවිතාවෙන් ඉවත් කර තිබෙන බව සෞඛ්ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය අනාවරණ කර තිබේ.