පෙට් ස්කෑන් අර්බුදය ට ඉන්දියාවෙන් ලැබුණු විසඳුම
මහරගම අපේක්ෂා රෝහලේ සිදුකරනු ලබන පෙට් ස්කෑන් පරීක්ෂාවන් අඛණ්ඩව සිදුවන බවත්, එහි ස්වයංක්රීය එන්නත් කිරීමේ යන්ත්රයට අවශ්ය රසායනිකය ඉන්දියාවෙන් ඇණවුම් කර ඇති බවත් සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්ය අසේල ගුණවර්ධන මහතා අද (06) ප්රකාශ කළේය.