සූරියවැව ප්රාදේශීය සභාවේ ලේකම්වරයා අල්ලස් ගද්දී අත්අඩංගුවට
සූරියවැව ප්රාදේශීය සභාවේ ලේකම්වරයා රුපියල් 50 000ක අල්ලසක් ලබා ගනිමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙන බව අල්ලස් කොමිසම සඳහන් කර සිටිනවා
සැකකරු අද හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
The post සූරියවැව ප්රාදේශීය සභාවේ ලේකම්වරයා අල්ලස් ගද්දී අත්අඩංගුවට appeared first on ITN News.