මැයි මස විදෙස් ප්රේෂණ අමෙරිකානු ඩොලර් මිලියන 479.7ක්
2023 මැයි මාසයේ මෙරටට ලැබුණු විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 479.7ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
ජනවාරි සිට මැයි දක්වා ලැබුණු විදෙස් ප්‍රේෂණ එකතුව ඩොලර් මිලියන 2,346.9ක් බව ද ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කළා
The post මැයි මස විදෙස් ප්රේෂණ අමෙරිකානු ඩොලර් මිලියන 479.7ක් appeared first on ITN News.