පුපුරන ද්රව්ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
පුපුරන ද්රව්ය සමඟ පුද්ගලයෙකු ත්‍රිකුණාමලයේ දී අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්වුණා.
විශේෂ කාර්ය බලකායේ ත්‍රිකුණාමල කදවුරේ නිලධාරීන් කුච්චවේලි පොලිස් වසමේ එරක්කන්ඩි ප්‍රදේශයේ වැටලීමක් සිදුකළා. එහිදි පුපුරන ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 5යි ග්‍රෑම් 900ක් හා වෝටර්ජෙල් කුරූ 45ක් සමඟ 45 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.
ඔහු වැඩිදුර විමර්ෂණ සදහා කුච්චවේලි පොලිස් ස්ථානය වෙත භාරදීමටයි කටයුතු කෙරුණේ.
The post පුපුරන ද්රව්ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට appeared first on ITN News.