පොල්ගහවෙල දුම්රිය ස්ථානයේ ප්රධාන දුම්රිය හරස් මාර්ගයේ අලුත්වැඩියාවක්
පොල්ගහවෙල දුම්රිය ස්ථානයේ ප්රධාන දුම්රිය හරස් මාර්ගයේ අලුත් වැඩියා කටයුත්තක් සඳහා තාවකාලිකව වසා තැබීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසනවා.
ඒ නිවේදනයක් නිකුත් කරමින්.
එම නිවේදනය පහතින් දැක්වේ.
The post පොල්ගහවෙල දුම්රිය ස්ථානයේ ප්රධාන දුම්රිය හරස් මාර්ගයේ අලුත්වැඩියාවක් appeared first on ITN News.