මාතලේ මැටිහක්ක ජල පිරිපහදුව ජනතා අයිතියට
පවුල් දස දහසක පානීය ජල අවශ්‍යතා සපුරන මාතලේ මැටිහක්ක ජල පිරිපහදුව ජනතා අයිතියට පත් කෙරුණා.
ඒ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ සහභාගීත්වයෙනුයි.
චීන රජයේ ආධාර යටතේ රුපියල් කෝටි 5ක් වැය කරමින්මෙම ජලපිරිපහදුව මාතලේ අඹන්ගඟ කෝරලේ මැටිහක්ක ප්‍රදේශයේ ඉදිකර තිබෙනවා.
නව තාක්ෂණය යොදාගනිමින් ඉදිකර මෙම ව්‍යාපෘතියෙන් දිනකට ජල ලීටර් ලක්ෂයක් පිරිපහදු කිරීමේ හැකියාව පවතිනවා.
The post මාතලේ මැටිහක්ක ජල පිරිපහදුව ජනතා අයිතියට appeared first on ITN News.