දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු කැළණියේ දී අත්අඩංගුවට
තීරුබදු රහිතව මෙරටට ගෙන්වු විදේශ දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු කැළණිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනුනා.
බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කැළණිය ටයර් හංදිය අසළ ප්‍ර දේශයේ කළ වැටලීමකදියි දුම්වැටි තොගය සොයා ගැනුනේ.
සැකකරු ළඟ තිබි දුම්වැටි 2000කට ආසන්න තොගයක් සොයා ගත්තා.
The post දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු කැළණියේ දී අත්අඩංගුවට appeared first on ITN News.