මෙක්සිකෝවේ භූ කම්පනයක්
මෙක්සිකෝවේ ප්‍රබල භුකම්පන තත්ත්වයක් හට ගෙන තිබෙනවා.
රික්ටර් මාපකයේ ඒකක 6.3ක ප්‍රබලත්වයෙන් යුතු ව මෙම භූකම්පන තත්ත්වය හට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මෙක්සිකෝවේ කැබෝ සැන්ලුකා නගරයට කිලෝමීටර් 10ක් පමණ ගැඹුරු මුහුදු ප්‍රදේශයේ භූකම්පනය හට ගෙන ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා
The post මෙක්සිකෝවේ භූ කම්පනයක් appeared first on ITN News.