විශ්රාම ගිය යුද හමුදා සාමාජිකයින්ට සතුටු ආරංචියක්
යුද්ධයේ දී තුවාල ලබා විශ්‍රාම ගිය සහ ජීවිතක්ෂයට පත් වූ යුද හමුදා සාමාජිකයින්ට ලැබී යුතු හිඟ සලාක මුදල ඔවුන්ගේ මෙම මස වැටුපට එක්කර ලබා දීමට යුද හමුදාව කටයුතු කර තිබෙනවා.
හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් මහතා ඒ සම්බන්ධයෙන් තහවුරු කළා
The post විශ්රාම ගිය යුද හමුදා සාමාජිකයින්ට සතුටු ආරංචියක් appeared first on ITN News.