මත්ද්රව්ය සංකූලතා නිසා සිදුවන මරණ ප්රමාණය වැඩිවෙයි
මත්ද්‍රව්‍ය සංකූලතා නිසා සිදුවන මරණ ප්‍රමාණය වැඩි වී ඇතැයි මේ වන විට සිදුකරන මරණ පරීක්ශනවලදී තහවුරු වන බව විශේඥ අධිකරණ වෛද්‍ය චන්න පෙරේරා මහතා පවසනවා.
අවුරුදු 60 ක ආයූ කාලයක් ඇති පුද්ගලයෙකු දැඩි ලෙස මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් වයස අවුරුදු 35 දී මිය යන බවද ඒ මහතා පවසනවා.
The post මත්ද්රව්ය සංකූලතා නිසා සිදුවන මරණ ප්රමාණය වැඩිවෙයි appeared first on ITN News.