රත්තරන් මිල එකම පරාසයක
ශ්‍රී ලංකාව තුළ රත්තරන් මිල මේ දිනවල එකම පරාසයක පවතින බවත් මිල සුළු ඉහළ සහ පහළ යෑම් දිනෙන් දින දැකිය හැකි බවත් දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසනවා.
කැරට් 22 ක රත්තරන් පවුමක මිල රුපියල් 146,000 ත් 148,000 ත් අතර ද, කැරට් 24 ක රත්තරන් පවුමක මිල රුපියල් 167,000 ත් 169,000 ත් අතර ද, ඊයේ දිනයේ පැවැති බව හෙට්ටිවීදිය රන් ව්‍යාපාරිකයෝ පැවසූහ.
The post රත්තරන් මිල එකම පරාසයක appeared first on ITN News.