මැඩෝනා රෝහල්ගත කෙරේ
සුප්‍රකට ගායිකාවක් වන මැඩෝනා රෝහල්ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
බැක්ටීරියා ආසාදනයක් හේතුවෙන් ඇයව නිව් යෝර්ක් හි රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
The post මැඩෝනා රෝහල්ගත කෙරේ appeared first on ITN News.