How can Sri Lankan charities find international donors and partners?

කෙන්යාවේ ට්රක් රථ අනතුරකින් පුද්ගලයින් 48 දෙනෙකු ජීවිතක්ෂයට

- itnnews.lk

බටහිර කෙන්යාවේ ලොන්ඩියානි නගරයේ සිදු වූ ට්‍රක් රථ අනතුරකින් පුද්ගලයින් 48 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

එම නගරයේ අධිවේගී මාර්ගයකදීයි අනතුර සිදුව තිබෙන්නේ.

රියදුරුට පාලනය කර ගත නොහැකි වූ ට්‍රක් රථය තවත් වාහනවල සහ පදිකයින්ගේ ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ලොන්ඩියානි නගරය කෙන්යාවේ කාර්යබහුල නගරයක් ද වනවා.

මියගිය අය අතුරින් බොහෝ දෙනෙක් ට්‍රක් රථයට යට වී මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

තුවාල ලැබූ තවත් පුද්ගලයන් 30 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ පැවති දැඩි වර්ෂාව හේතුවෙන් ගලවා ගැනීමේ කටයුතුවලට බාධා එල්ල වී තිබෙන බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.

 

 

The post කෙන්යාවේ ට්රක් රථ අනතුරකින් පුද්ගලයින් 48 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

You may also like

- adaderana.lk

The businessman who was arrested and remanded on charges of assaulting the Ambassador of the Islamic Republic of Iran in Sri Lanka, Dr. Alireza Delkhosh, has been released on bail.

- adaderana.lk

A 10-year-old schoolgirl has reportedly died after being run over by a private bus in the New Kurunduwatta area.

- adaderana.lk

The Economic Transformation Bill and the Public Financial Management Bill have been presented to the Parliament, a short while ago.

- colombogazette.com

By Easwaran Rutnam Former Army Commander, Field Marshal Sarath Fonseka, has decided to contest for Presidency at the upcoming Presidential election, Daily Mirror learns. Sources close to Fonseka said that the current Chairman of the Samagi Jana Balawegaya (SJB) will make a formal announcement in June. Fonseka is to contest as an independent candidate instead […]

- adaderana.lk

The Department of Fisheries and Aquatic Resources (DFAR) has advised all those engaged in naval and fishing activities not to venture out to sea until further notice.

- adaderana.lk

Sri Lanka Customs officer have arrested a Filipino woman at the Bandaranaike International Airport (BIA) along with 02 kilograms and 851 grams of cocaine estimated to be worth over Rs 200 million.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc