මත්පැන් මිල ඉහළට
සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මත්පැන් මිල ගණන් ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව එම දෙපාර්තමේන්තුව දැනුම්දෙන්නේ සියලුම වර්ගවලට අයත් මත්පැන්වල බෝතලයක මිල රුපියල් 300කින් ඉහළ දමා ඇති බවය.
එසේම බියර් මිල ගණන් රුපියල් 50කින් පමණ ඉහළ යනු ඇති.
The post මත්පැන් මිල ඉහළට appeared first on ITN News.