මීළඟ පොලිස්පති ධුරයට නම් 3ක්
මීළඟ පොලිස්පති වරයා තෝරාගැනීමට මෙම සතිය තුළ ව්‍යවස්ථා සභාවට නම් 3ක් යැවීමට සූදානම් බව වාර්තා වනවා.
පසුගිය සදුදා දිනයේ දී සී.ඩී. වික්‍රමරත්න මහතා පොලිස්පති ධුරයෙන් විශ්‍රාම ගියේ සේවා දිගු දෙකක් ලබා ගැනීමෙන් අනතුරුවයි.
මීළඟ පොලිස්පති ජේෂ්ඨත්වය අනුව ප්‍රධාන ලැයිස්තුවේ සිටින්නේ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන නිලන්ත ජයවර්ධන, එල්.එස්.පතිනායක, දේශබන්දු තෙන්නකෝන්, ප්‍රියන්ත වීරසූරිය, P.P.S.M ධර්මරත්න යන අයයි.
The post මීළඟ පොලිස්පති ධුරයට නම් 3ක් appeared first on ITN News.