අයිස් මත්ද්රව්ය ජාවාරමේ යෙදුණු පුද්ගලයෙකු අත්අඩංගුවට
අයිස් මත්ද්රව්ය ජාවාරමේ යෙදුණු පුද්ගලයෙකු රාගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බලකාය සමත්වුණා.
ඒ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20යි මිලි ග්‍රෑම් 470ක් ද සමඟයි.
ඒ සමඟ මත්ද්‍රව්‍ය ජාවාරමේ උපයාගත් බවට විශ්වාස කෙරෙන රුපියල් 18300ක් ද සොයා ගැනුනා.
The post අයිස් මත්ද්රව්ය ජාවාරමේ යෙදුණු පුද්ගලයෙකු අත්අඩංගුවට appeared first on ITN News.