ශ්රී ලාංකිකයින්ට ජපානයේ වැඩි රැකියා අවස්ථා ලබාගැනීමට සාකච්ඡා
ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ජපානයේ වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබාදීම සඳහා එරට සිටින ශ්‍රමිකයින් බදවා ගැනීමේ ආයතන සමග සමීපව කටයුතු කරන බව අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා.
ජපානයේ රැකියා සඳහා ශ්‍රමිකයින් බදවා ගන්නා අයි.ආර්.ඕ. සංවිධානයේ සභාපති ආචාර්ය Noriaki Suga ඇතුළු නියෝජිතයින් කණ්ඩායමක් ඊයේ දිනයේදී අමාත්‍යවරයා හමුවූයේ ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ට ජපානයේ වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් විවෘත කිරීම පිළිබඳ අවධානය යොමු කරමින්.
The post ශ්රී ලාංකිකයින්ට ජපානයේ වැඩි රැකියා අවස්ථා ලබාගැනීමට සාකච්ඡා appeared first on ITN News.