නතාෂාට ඇප ලැබෙයි
නටාෂා එදිරිසූරිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා.
ඒ් ඇය වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.
ඇප ඉල්ලීමට විරුද්ධ නොවන බවට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා කළ දැනුම් දීමෙන් පසුවයි විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඇප නියෝගය ප්‍රකාශයට පත්කර තිබුණේ.
The post නතාෂාට ඇප ලැබෙයි appeared first on ITN News.