දුම්වැටි 1400ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
තීරු බදු නොගෙවා මෙරටට ආනයනය කරන ලද දුම්වැටී 1400ක් සමඟ පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකාය මඟින් අත්අඩංගුවට ගත්තා.
ඒ මෝදර අලුත්මාවත ප්‍ර දේශයේ දීයි.
මේ අතර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 21 මිලිග්‍රෑම් 920ක් සමඟ පුද්ගලයෙකු ද විශේෂ කාර්ය බලකාය මඟින් මාබෝලේ ප්‍රදේශයේ අත්අඩංගුවට ගැනුණා.
The post දුම්වැටි 1400ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට appeared first on ITN News.