බීතෝවන්ගේ සංගීතයෙන් පාන් විකුණන ශ්රී ලංකාවේ 'චූන් පාන්' රථ
බීතෝවන්ගේ සංගීතය ශ්රී ලංකාව තුළ වසර ගණනාවක් තිස්සේ බැඳී පැවතුනේ පාන් සමග ය. දිවයින තුළ ජංගම පාන් වෙළෙන්දන් අතුරුදන්වී වසර ගණනාවක් ගතවුව ද, කොවිඩ් වසංගතය ත් සමග ජනතාවට උපකාර කිරීම සඳහා ඔවුහු පුනර්ජීවය ලැබූහ.