සාමාන්ය පෙළ ප්රතිඵල එනතෙක් පාසලේදීම වෘත්තීය පුහුණුව
සාමාන්‍ය පෙළ ප්රතිඵල එනතෙක් වෘත්තීය පුහුණු පාඨමාලාවක් පාසලේදීම ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.
පාසල් දහසකට ෆයිබර් ඔප්ටික් අන්තර්ජාල පහසුකම් ලබාදීමට ද පියවර ගන්නා බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටියේ.
ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේ ඩිප්ලෝමා හා සහතික පත් ප්‍රදානයට එක්වෙමින් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මේ බව කියාසිටියා. කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදීයි එම උත්සවය පැවැත්වුණේ.
The post සාමාන්ය පෙළ ප්රතිඵල එනතෙක් පාසලේදීම වෘත්තීය පුහුණුව appeared first on ITN News.