තිදරු මවක් ඝාතනය කෙරේ
මොණරාගල , කුඹුක්කන ,වෙල්ලච්චිකඩේ ප්‍රදේශයේදී තිදරු මවක් ඝාතනය කර තිබෙනවා.
පවුල් ආරවුලක් මත එම ඝාතනය සිදු කරන්නට ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 45ක පමණ කාන්තාවක්.
ඝාතනය සම්බන්ධයෙන් මියගිය කාන්තාව ගේ ස්වාමීයා මොණරාගල පොලිසිය විසින් මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
The post තිදරු මවක් ඝාතනය කෙරේ appeared first on ITN News.