අනතුරට පත්වු බස් රථය ගැන තවත් තොරතුරු
උමාඔය ව්යාපෘති කාර්යාලයේ සේවකයන් ප්රවාහනය කළ බස්රථයක් අද(18) උදෑසන ඇල්ල - වැල්ලවාය මාර්ගයේ කරදගොල්ල උමා ඔය ව්යාපෘති කාර්යාලට නුදුරු ස්ථානයකදී ප්රපාතකයකට පෙරළී අනතුරක් සිදුවුණි.<br><br>අනතුරින් බස් රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්වු අතර එහි ගමන්ගත් තවත් 6දෙනෙකු තුවාල ලබා වැල්ලවාය රෝහලට ඇතුළත් කර තිබේ.