ලිට්රෝ බිලියන 1.5ක මුදලක් මහා භාණ්ඩාගාරයට දෙයි
ලිට්‍රෝ සමාගම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හරහා රුපියල් බිලියන 1.5ක මුදලක් මහා බණ්ඩාගාරය වෙත අද දිනයේ දී ලබාදුන් බව එම සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා පවසනවා.
රජයට අවශ්‍ය මොහොතේ මුදල් ලබාදීමට මෙලෙස කටයුතු කළ බවයි මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා තවදුරටත් කියා සිටියේ.
The post ලිට්රෝ බිලියන 1.5ක මුදලක් මහා භාණ්ඩාගාරයට දෙයි appeared first on ITN News.