ඉන්ධන කෝටාව තවත් ඉහළට
ලබන මාසයේදී ඉන්ධන කෝටාව ඉහළ දමන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසනවා.
ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමග ඉදිරි මාස 06 සඳහා ඉන්ධන ප්‍රවාහන සැලසුම, සැපයීම සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදීයි මෙම තීරණය ගෙන ඇත්තේ..
ඒ අනුව ඇගයීමක් සිදුකිරීමෙන් අනතුරුව ඉදිරි මාසයේදී ඉන්ධන කෝටාව තවදුරටත් ඉහළ දමන බව සඳහන්.
The post ඉන්ධන කෝටාව තවත් ඉහළට appeared first on ITN News.