සමගි ජන බලවේගය ඕනෑම මැතිවරණයකට සූදානම්
සමගි ජන බලවේගය ඕනෑම මැතිවරණයකට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පවසනවා. විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේ දී ඒ මහතා මෙම අදහස් පළකළා.
The post සමගි ජන බලවේගය ඕනෑම මැතිවරණයකට සූදානම් appeared first on ITN News.