සිලම්බම්: ශ්රී ලංකාවට අලුතින්ම එක්වීමට යන ක්රීඩාව ගැන ඔබ දන්නවාද?
ක්රිස්තු පූර්ව 04 වන සියවසේ සිට ඉන්දියාවෙන් පැවත එන සටන් කලාවක් වන සිලම්බම් මෙරට තුළ ලියාපදිංචි කිරිමට සහ එම සටන් කලාව ශ්රී ලංකාව තුළ ප්රචලිත කිරීමට මේ වන විට කටයුතු සුදානම් වෙමින් තිබේ.