බාලි ජාත්යන්තර සංගීත තරගයේදී ශ්රී ලංකාවට රන් පදක්කම් 4ක්
ඉන්දුනීසියාවේ පැවති බාලි ජාත්යන්තර සංගීත තරගයේදී ශ්රී ලංකාවට රන් පදක්කම් 4ක් හිමි වුණා.
රටවල් 14 කට අයත් සංගීත කණ්ඩායම් 92 ක් මීට එක්ව සිටියා.
කණ්ඩායම් අංශයෙන් රන් පදක්කම් දෙකක් ශ්‍රී ලංකාවට හිමිව තිබෙනවා.
කේවල අංශයෙන් රන්පදක්කම් දෙකක් ලබාගැනීමට සෝල් සවුන්ඩ්ස් සංගීත ඇකඩමිය සමත්ව සිටිනවා.
The post බාලි ජාත්යන්තර සංගීත තරගයේදී ශ්රී ලංකාවට රන් පදක්කම් 4ක් appeared first on ITN News.