රැවුල නිසා සරසවි සිසුවකුට විභාගය තහනම් වෙයි
රැවුල වවා සිටීම හේතුවෙන් දේශනවලට හා විභාගය සඳහා පෙනී සිටීම තහනම් කෙරුණු නැගෙනහිර විශ්වවිද්යාලයේ ඉගෙනුම ලබන සිසුවෙකුට විභාගවලට පෙනී සිටීම සඳහා අවසර දෙන ලෙස අභියාචනාධිකරණය විසින් එම විශ්වවිද්යාලයේ පාලනාධිකාරියට නියෝග කර තිබේ.