විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
මාර්ගගත ලෙස විදේශ කටයුතු අමාත්‍යංශය මගින් සත්‍යාපනය කිරීම සඳහා ඉල්ලුම් කරන විභාග සහතික පත්‍ර අගෝස්තු 07 වනදා සිට විදේශ කටයුතු අමාත්‍යංශය වෙත මාර්ගගතව යොමු කරන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
මෙය ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ඩිජිටල්කරණ ක්‍රියාවලියේ තවත් ඉදිරි පියවරක් බවයි සඳහන් කරන්නේ.
The post විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් appeared first on ITN News.