විපක්ෂ නායකවරයා බල අරගලයක් සිදු කළත් ජනාධිපතිවරයාගේ ජයග්රහණයට සියලු දෙනා එක්වෙනවා
විපක්ෂ නායකවරයා බල අරගලයක් සිදුකළ ද ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට සියලු දෙනා එක්වන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පවසනවා.
එක්සත් ජාතික පක්ෂ කොලොන්නාව ආසන බල මණ්ඩල රැස්වීමට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළකළා.
ජාතික ආරක්ෂාවපිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ඇතුළු පක්ෂ ක්‍රියාකාරීන් රැසක් මෙම අවස්ථාවට එක්වුණා.
The post විපක්ෂ නායකවරයා බල අරගලයක් සිදු කළත් ජනාධිපතිවරයාගේ ජයග්රහණයට සියලු දෙනා එක්වෙනවා appeared first on ITN News.