සැප්තැම්බර් 25 සිට ඔක්තෝබර් 1 වනදා දක්වා ජාතික නීති සතියක්
ශ්‍රී ලංකා නීතිඥ සංගමය පිහිටුවා ලබන වසරේදී වසර 50 ක් සපිරීම වෙනුවෙන් ජාතික නීති සතියක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය පියවර ගෙන තිබෙනවා.
සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 1 වනදා දක්වා පැවැත්වෙන මෙම නීති සතිය තුළදී ඕනෑම නීති කාර්යක් පිළිබඳව නොමිලේ උපදෙස් ලබාදීමට තීරණය කර ඇති බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කෙරුණේ.
The post සැප්තැම්බර් 25 සිට ඔක්තෝබර් 1 වනදා දක්වා ජාතික නීති සතියක් appeared first on ITN News.