මාගම්පුර රණවිරු හඬ සංවිධානයෙන් චෝදනාවක්
පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ජාතික ජන බලවේගය රණවිරුවන් යොදා ගන්නා මෙහෙයුමක් පිළිබඳ තොරතුරු හෙළිව ඇතැයි මාගම්පුර රණවිරු හඬ සංවිධානය චෝදනා කරනවා.
එහි සාමාජික රණවිරු ජී පුෂ්පකුමාර මහතා මේ පිළිබඳ මාධ්‍ය වෙත කරුණු හෙළි කළා.
The post මාගම්පුර රණවිරු හඬ සංවිධානයෙන් චෝදනාවක් appeared first on ITN News.