අද ඩොලරයේ වටිනාකම
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (28) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව අද වන විට එක්සත් ජනපද ඩොලරයක ගැණුම් වටිනාකම රුපියල් 317.96 ලෙස වාර්තා වී තිබෙනවා.
එමෙන්ම අද දිනයේ ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල වාර්තා වන්නේ රුපියල් 329.52 ලෙසයි.
The post අද ඩොලරයේ වටිනාකම appeared first on ITN News.