බිත්තර ආනයනය වහා නතර කළ යුතුයි – ශ්රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය
දේශීය බිත්තර නිෂ්පාදනය සඳහා අවශ්‍ය පහසුකම් සළසා තිබියදී බිත්තර ආනයනය වහා නතර කළ යුතු බවයි ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය සඳහන් කරන්නේ.
එහෙත් පාරිභෝගික අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා කියා සිටින්නේ බිත්තර නිෂ්පාදකයින් සාධාරණ මිලට පසුගිය කාලයේ බිත්තර අලෙවි කළේ නම් ආනයනය සඳහා පියවර නොගන්නා බවයි.
The post බිත්තර ආනයනය වහා නතර කළ යුතුයි – ශ්රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය appeared first on ITN News.