අයිස් මත්ද්රව්ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
අයිස් මත්ද්රව්ය සමඟ සැකකරුවෙකු කොඩිකාමම් පොලිස් වසමේ රාමාවිල් කෝවිල අසලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 240ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 32ක් වන පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු අද චාවකච්චේරිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
The post අයිස් මත්ද්රව්ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට appeared first on ITN News.