ඓතිහාසික ශ්රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්රී දළඳා මහා පෙරහැරට කප් සිටුවයි
ඓතිහාසික ශ්රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්රී දළඳා මහා පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ මොහොතින් සිදුවුණා.
ඊයේ රාත්‍රී 7.23ට යෙදුණ සුබ මොහොතින් ඊසාන දිසාව බලා කප් සිටුවීම සිදුකළා. ශ්‍රී දළඳා මංගල්‍යයේ කුඹල් පෙරහැර අද වීදි සංචාරය කෙරෙන අතර රන්දෝලි පෙරහැර පැවැත්වෙන්නේ ලබන 8 වනදායි. ලබන 9 වනදා ශ්‍රී දළඳා මහා පෙරහැර පැවැත්වීමටයි පෙරහැර සංවිධායක කමිටුව කටයුතු යොදා ඇත්තේ.
The post ඓතිහාසික ශ්රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්රී දළඳා මහා පෙරහැරට කප් සිටුවයි appeared first on ITN News.