සාගරිකා පීලි පනී
මරදාන සිට බෙලිඅත්ත බලා ධාවනය කිරීමට නියමිතව තිබු සාගරිකා දුම්රිය මරදාන දුම්රිය ස්ථානය ආසන්නයේ දී පීලි පැන තිබෙනවා.
දුම්රිය අංගනයේ සිට මරදාන දුම්රිය ස්ථානය වෙත ඇතුළත් කිරීමේ දී එම දුම්රිය පීලි පැනීමට ලක්ව ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ
The post සාගරිකා පීලි පනී appeared first on ITN News.